අ.පො.ස. උසස් පෙළ 2020 අයදුම් කිරීම

මේ දිනවල රට පුරා පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතු කොට ගෙන 2020/2022  අ.පො.ස. උසස් පෙළ  හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අයඳුම් පත් කැඳවීම මාර්ගගතව (Online) සිදු කිරීමට අප විද්‍යාලය තීරණය කර ඇත. අප විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව සමත්වූ සිසුන් හටත් වෙනත් පාසල් වල අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී සමත් වූ සිසුන් හටත් මේ සඳහා අයඳුම් කිරීමට හැකියාව ඇත. 
පහත දක්වා ඇති සම්බන්ධතා (links) ඔසේසේ එම අයඳුම් පත්‍රය බාගත කර ගෙන එහි ඇති උපදෙස් පත්‍රිකාව අනුව එම අයඳුම් පත් සම්පූර්ණ කර විද්‍යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනය (sirisumanabuddhistcollege2012@gmail.com) වෙත යොමු කරන්න.

Comments

Popular posts from this blog

සමස්ථ ලංකා නර්තන තරගාවලිය - 2019

සිසු තොරතුරු ඇතුළත් කිරීම

2021 වසර 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම