Popular posts from this blog
සිසු තොරතුරු ඇතුළත් කිරීම
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභායට හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත සබඳිය භාවිත කරන්න. සිසුතොරතුරු ඇතුළත් කිරීමේ පෝරමය ඉහත විභාග වලට ඉදිරිපත් වන සෑම සිසුවෙකුම මේ පෝරමය පිරවිය යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා යම් අපහසුතාවයක් වෙතොත් 0713377172 (සුමිත් ගුරුතුමා) අමතන්න.
Madushani
ReplyDeleteApplication
Delete