සිසු තොරතුරු ඇතුළත් කිරීම

 මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභායට හා උසස්‍ පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත සබඳිය භාවිත කරන්න. 

ඉහත විභාග වලට ඉදිරිපත් වන සෑම සිසුවෙකුම මේ පෝරමය පිරවිය යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා යම් අපහසුතාවයක් වෙතොත් 0713377172 (සුමිත් ගුරුතුමා) අමතන්න.

Comments

Popular posts from this blog

සමස්ථ ලංකා නර්තන තරගාවලිය - 2019

2021 වසර 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම