සමස්ථ ලංකා නර්තන තරගාවලිය - 2019 Get link Facebook X Pinterest Email Other Apps - April 09, 2020 මිශ්‍ර සමූහ සැවුලා වන්නම - ප්‍රථම ස්ථානයපිරිමි ඒකල තුරගා වන්නම - තෙවන ස්ථානයපාසලට ඉමහත් කීර්තියක් අත්කරදුන් සිරිසුමන විද්‍යාලීය නර්තන අංශභාර රුසිරු රත්නායක ගුරුතුමන්ටත් නර්තන අංශයේ සිසු දරුවන්ටත් විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංෂණ! Get link Facebook X Pinterest Email Other Apps Comments
2021 වසර 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම - June 27, 2021 2021 වසර 1 ශ්‍රේණිය සඳහා අප විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරන අතර එයට අදාළ අයදුම් පත්‍රය පහත සබැඳිය භාවිතයෙන් දැන් ලබා ගත හැකියි. 1 ශ්‍රේණිය අයදුම් පත්‍රය Read more
සිසු තොරතුරු ඇතුළත් කිරීම - October 08, 2020 මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභායට හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත සබඳිය භාවිත කරන්න. සිසුතොරතුරු ඇතුළත් කිරීමේ පෝරමය ඉහත විභාග වලට ඉදිරිපත් වන සෑම සිසුවෙකුම මේ පෝරමය පිරවිය යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා යම් අපහසුතාවයක් වෙතොත් 0713377172 (සුමිත් ගුරුතුමා) අමතන්න. Read more
Comments
Post a Comment