සමස්තලංකා පාසල් සංගීත තරගාවලිය 2019 - ප්‍රථම ස්ථානය

සිරිසුමන බෞද්ධ විද්‍යාලයේ සංගීත අංශයෙන් ඉදිරිපත් වූ ප්‍රාථමික/ජන ගී අංගය සරස්වතී සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල සිරිසුමන බෞද්ධ විද්‍යාලීය සංගීත ආචාරිණී ශානිකා දිල්රුක්ෂි පෙරේරා ගුරුතුමියටත් නර්තනාචාර්ය රුසිරු රත්නායක ගුරුතුමාටත් සහභාගී වූ සිසු දරුවන්ටත් ගරු විදුහල්පති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංෂණ!



Comments

Popular posts from this blog

සමස්ථ ලංකා නර්තන තරගාවලිය - 2019

සිසු තොරතුරු ඇතුළත් කිරීම

2021 වසර 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම