Posts

2021 වසර 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම

2021 වසර 1 ශ්‍රේණිය සඳහා අප විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරන අතර එයට අදාළ අයදුම් පත්‍රය පහත සබැඳිය භාවිතයෙන් දැන් ලබා ගත හැකියි. 1 ශ්‍රේණිය අයදුම් පත්‍රය

සිසු තොරතුරු ඇතුළත් කිරීම

 මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභායට හා උසස්‍ පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පහත සබඳිය භාවිත කරන්න.  සිසුතොරතුරු ඇතුළත් කිරීමේ පෝරමය   ඉහත විභාග වලට ඉදිරිපත් වන සෑම සිසුවෙකුම මේ පෝරමය පිරවිය යුතු බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා යම් අපහසුතාවයක් වෙතොත් 0713377172 (සුමිත් ගුරුතුමා) අමතන්න.

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් 100% ක් ප්‍රතිඵල පෙන්වූ බප/කැල/ සිරිසුමන බෞද්ධ විද්‍යාලයට 2021 වසර සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම දැන් සිදුකෙරේ. විමසීම් 0717869220 (විදුහල්පති ස්වාමීන් වහන්සේ)

අ.පො.ස. උසස් පෙළ 2020 අයදුම් කිරීම

මේ දිනවල රට පුරා පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතු කොට ගෙන 2020/2022  අ.පො.ස. උසස් පෙළ  හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා අයඳුම් පත් කැඳවීම මාර්ගගතව (Online) සිදු කිරීමට අප විද්‍යාලය තීරණය කර ඇත. අප විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව සමත්වූ සිසුන් හටත් වෙනත් පාසල් වල අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී සමත් වූ සිසුන් හටත් මේ සඳහා අයඳුම් කිරීමට හැකියාව ඇත.  පහත දක්වා ඇති සම්බන්ධතා (links) ඔසේසේ එම අයඳුම් පත්‍රය බාගත කර ගෙන එහි ඇති උපදෙස් පත්‍රිකාව අනුව එම අයඳුම් පත් සම්පූර්ණ කර විද්‍යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනය (sirisumanabuddhistcollege2012@gmail.com) වෙත යොමු කරන්න. අභ්‍යන්තර අයඳුම්කරුවන් සඳහා අයඳුම් පත්‍රය බාහිර අයඳුම්කරුවන් සඳහා අයඳුම් පත්‍රය 

චැනල් අයි මේ සතියේ කාල සටහන

Image

වැනල් අයි ධ්‍යාපනික වැඩසටහන

Image
රූපවාහිනී චැනල් අයි නාලිකාව ඔස්සේ අද දින සිට ක්‍රියාත්මක වන අධ්‍යාපනික වැඩසටහන් වල කාල සටහන මෙහි දැක්වේ.

අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක්

Image
මේ පිළබඳ වැඩි විස්තර් මෙම ලින්ක් එක මත ක්ලික් කර ලබා ගන්න.