Posts

Showing posts from April, 2020

වැනල් අයි ධ්‍යාපනික වැඩසටහන

Image
රූපවාහිනී චැනල් අයි නාලිකාව ඔස්සේ අද දින සිට ක්‍රියාත්මක වන අධ්‍යාපනික වැඩසටහන් වල කාල සටහන මෙහි දැක්වේ.

අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක්

Image
මේ පිළබඳ වැඩි විස්තර් මෙම ලින්ක් එක මත ක්ලික් කර ලබා ගන්න.

සුභ නව වසරක් වේවා...!

Image
සියලු දෙනාටම ලැබුවා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.

සමස්ථ ලංකා නර්තන තරගාවලිය - 2019

Image
මිශ්‍ර සමූහ සැවුලා වන්නම - ප්‍රථම ස්ථානය පිරිමි ඒකල තුරගා වන්නම - තෙවන ස්ථානය පාසලට ඉමහත් කීර්තියක් අත්කරදුන් සිරිසුමන විද්‍යාලීය නර්තන අංශභාර රුසිරු රත්නායක ගුරුතුමන්ටත් නර්තන අංශයේ සිසු දරුවන්ටත් විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංෂණ!

සමස්තලංකා පාසල් සංගීත තරගාවලිය 2019 - ප්‍රථම ස්ථානය

Image
සිරිසුමන බෞද්ධ විද්‍යාලයේ සංගීත අංශයෙන් ඉදිරිපත් වූ ප්‍රාථමික/ජන ගී අංගය සරස්වතී සම්මානයෙන් පිදුම් ලැබූ වගයි. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල සිරිසුමන බෞද්ධ විද්‍යාලීය සංගීත ආචාරිණී ශානිකා දිල්රුක්ෂි පෙරේරා ගුරුතුමියටත් නර්තනාචාර්ය රුසිරු රත්නායක ගුරුතුමාටත් සහභාගී වූ සිසු දරුවන්ටත් ගරු විදුහල්පති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංෂණ!

2020 පළමු වසර සඳහා නවක සිසුන් බදවා ගැනීම

Image
2020 ජනවාරි 16 වන දින පැවැතිි  2020 වර්ෂය සඳහා නවක සිසුන් ඇතුලත් කිරීමේ උත්සවය

2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය - ‌‌‌නෙලුම් ‌පොකුණ රඟහල

Image
2020 ජනවාරි 27 දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සාමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.

මව්පිය වන්දනා වැඩසටහන

Image
2020/03/11 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ මව් පිය වන්දනා වැඩසටහන.